Collector
Giriş Yap
රුපියල යන්තම් නැගිටියි | Collector
රුපියල යන්තම් නැගිටියි

රුපියල යන්තම් නැගිටියි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 324.66ක් වූ අතර එහි විකිණුම් මිල දැක්වෙන්නේ රුපියල් 335.39ක් වශයෙනි.

Go to News Site