Collector
Giriş Yap
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි | Collector
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

අද (10) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 09:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති අනුමත කරගැනීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් වෙයි.

Go to News Site