Collector
ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක් | Collector
ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්
Ada Derana Sinhala

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

ත්‍රිකුණාමලය සිට මුලතිව්, කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Go to News Site