තුර්කියේ පෙන්තෝල් සමූහයේ සහ ඇමෙරොන් එනර්ජීස්හි ව්‍යාපාරික දූත පිරිසක් සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අමාත්‍යංශයේ දී ඊයේ (05) පවත්වා තිබේ.