Collector
හොරණ රාජ්‍ය බැංකුවේ සහකාර කළමනාකරු ගැන තවත් තොරතුරු | Collector
හොරණ රාජ්‍ය බැංකුවේ සහකාර කළමනාකරු ගැන තවත් තොරතුරු
Lankadeepa

හොරණ රාජ්‍ය බැංකුවේ සහකාර කළමනාකරු ගැන තවත් තොරතුරු

හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම බැංකුවේ සහකාර කළමනාකරු සමග ගනු දෙනු කළ නල්ලුරුව - මෝදරවිල ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Go to News Site