Collector
විනිසුරු වයස දිගු කිරිම ගැන විරෝධය පා ජනපතිට ලිපියක් | Collector
විනිසුරු වයස දිගු කිරිම ගැන විරෝධය පා ජනපතිට ලිපියක්
Lankadeepa

විනිසුරු වයස දිගු කිරිම ගැන විරෝධය පා ජනපතිට ලිපියක්

යෝජිත ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාවනාධිකරණ විනිසුරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව සඳහා සිය සංගමය විරෝධය පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමය සඳහන් කර ඇත.

Go to News Site