Collector
බණ්ඩාරවෙල ප්‍රා.ලේ කාර්යාලයට හොරු පනී | Collector
බණ්ඩාරවෙල ප්‍රා.ලේ කාර්යාලයට හොරු පනී
Lankadeepa

බණ්ඩාරවෙල ප්‍රා.ලේ කාර්යාලයට හොරු පනී

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඊයේ (8) අලුයම වහලයෙන් බැස ඇතුළු වී ඇති සොරෙකු කාර්යාලයයේ ලිපිගොනු සියල්ල අවුස්සා දමා එහි ආපනශාලාට ගොස් කෝපි සාදාගෙන පානය කර යෝගට් කා පලාගොස් ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

Go to News Site