Collector
සලේ වෙනුවෙන් සත්‍යග්‍රහය ඇරැඹේ | Collector
සලේ වෙනුවෙන් සත්‍යග්‍රහය ඇරැඹේ
Lankadeepa

සලේ වෙනුවෙන් සත්‍යග්‍රහය ඇරැඹේ

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේට සිදු කරනු බව කියන අමානුෂික ක්‍රියවලට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් එකතුව ආරම්භ කළ සත්‍යග්‍රහය කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද ආරම්භ කෙරිණි.

Go to News Site