Collector
ගෝකන්න විහාරයේ සිට සෙංකඩගලට පාද යාත්‍රාවක් | Collector
ගෝකන්න විහාරයේ සිට සෙංකඩගලට පාද යාත්‍රාවක්
Lankadeepa

ගෝකන්න විහාරයේ සිට සෙංකඩගලට පාද යාත්‍රාවක්

උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලක්දිව නැති යාම හේතුවෙන් නිර්මල ථේරවාදී බුදු දහම ඇතුළත් උපසම්පදා විනය කර්මය සියම් දේශයෙන් යළි මෙරට ස්ථාපිත කර වසර 273 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන්ම සියම් දේශයෙන් වැඩම කරන මහා සංඝරත්නය හෙට (10) ත්‍රිකුණාමලයේ සිට අනුරාධපුර හරහා සෙංකඩගල දක්වා ’’දහම් පාද යාත්‍රාවක්’’ පැවැත්වීමට නියමිතය.

Go to News Site