Lankadeepa
කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේදී ඉකුත් 28 වැනිදා ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයකු කළුතර දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් වැලිපැන්න වලගෙදර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත .
Go to News Site