Collector
හොරණ බැංකු කොල්ලයේ විමර්ශන තවත් පැත්තකට | Collector
හොරණ බැංකු කොල්ලයේ විමර්ශන තවත් පැත්තකට
Lankadeepa

හොරණ බැංකු කොල්ලයේ විමර්ශන තවත් පැත්තකට

හොරණ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 3.5ක මුදලක් අතුරුදන්වීමේ සිද්ධියට අදාළව, කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කළ බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Go to News Site