තුඩැල්ල ප්‍රදේශයේ හෝටලයක් අසලදී රිවෝල්වර වර්ගයේ ගිනි අවියක්, උන්ඩ 3 ක් සහ හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 780 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.