Collector
සලේගේ සෞඛ්‍ය හොයන්න වෛද්‍ය මණ්ඩලයක් | Collector
සලේගේ සෞඛ්‍ය හොයන්න වෛද්‍ය මණ්ඩලයක්
Lankadeepa

සලේගේ සෞඛ්‍ය හොයන්න වෛද්‍ය මණ්ඩලයක්

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වෛද්‍ය කණ්ඩායමක සුපරීක්ෂාව යටතේ පසුවන බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

Go to News Site