Collector
ඩොලරය අද 336යි | Collector
ඩොලරය අද 336යි
Lankadeepa

ඩොලරය අද 336යි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින ප්‍රකාශයට පත් කරන ලද නවතම විදේශ විනිමය අනුපාතිකයන්ට අනුව, ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ නිල දර්ශක අනුපාතිකය රුපියල් 336.39 ක් ලෙස සටහන් වී ඇත.

Go to News Site