Collector
ඊයේ වළ දැමු සිරුර අද ගොඩගනී | Collector
ඊයේ වළ දැමු සිරුර අද ගොඩගනී
Lankadeepa

ඊයේ වළ දැමු සිරුර අද ගොඩගනී

කොස්ගොඩ දූවේමෝදර ප්‍රදේශයේ පොදු සුසාන භූමියක ඊයේ(7)වළ දැමූ පුද්ගලයකුගේ මළ සිරුර අද(8)බලපිටිය වැඩබලන මහේස්තාත් ලුෂාන් වඩුතන්තී මහතා ඉදිරියේ ගොඩගත්තේය.

Go to News Site