පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් බියට පත්ව සිටින වත්මන් රජය, පළාත් සභා මැතිවරණය පැවැත්වීම හිතාමතාම කල් දමමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය