Collector
සම වරප්‍රසාදිත අධ්‍යාපනයක් වෙනුවෙන් නිවැරදි දත්ත මත තීන්දු ගත යුතුයි – අගමැති හරිනි | Collector
සම වරප්‍රසාදිත අධ්‍යාපනයක් වෙනුවෙන් නිවැරදි දත්ත මත තීන්දු ගත යුතුයි – අගමැති හරිනි
Ada Derana Sinhala

සම වරප්‍රසාදිත අධ්‍යාපනයක් වෙනුවෙන් නිවැරදි දත්ත මත තීන්දු ගත යුතුයි – අගමැති හරිනි

රට තුළ සම වරප්‍රසාද හිමි අධ්‍යාපන රටාවක් ඇති කිරීම සඳහා නිවැරදි දත්ත කළමනාකරණයක් මත පදනම්ව තීන්දු තීරණ ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි.

Go to News Site