Collector
සලේ වෙනුවෙන් හෙට සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් | Collector
සලේ වෙනුවෙන් හෙට සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්
Ada Derana Sinhala

සලේ වෙනුවෙන් හෙට සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් අද (07) අනාවරණ කර තිබේ.

Go to News Site