Collector
හෝමුස් නැවත් විවෘත කිරීමට ඉරානයෙන් කොන්දේසි | Collector
හෝමුස් නැවත් විවෘත කිරීමට ඉරානයෙන් කොන්දේසි
Ada Derana Sinhala

හෝමුස් නැවත් විවෘත කිරීමට ඉරානයෙන් කොන්දේසි

අමෙරිකානු හමුදා මැදිහත් වීම් නතර වූ පසුව ද, හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා දින 30ක කාලසීමාවක් අවශ්‍ය බව ඉරාන සාම සාකච්ඡා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ප්‍රකාශ කර තිබේ.

Go to News Site