Ada Derana Sinhala
ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව එල්ල කරන ලද මිසයිල ප්‍රහාර මාලාවෙන් පසු ඊශ්‍රායලයද ඉරානයේ ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති පසුබිමක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහි ප්‍රහාර දියත් කිරීම නවත්වන ලෙස ඊශ්‍රායලයට දන්වා තිබේ.
Go to News Site