Gossip Lanka News
හොර්මුස් සමුද්‍ර සන්ධියේ පිහිටි ඉරාන වරායවල් සහ දූපත් ඉලක්ක කර ගනිමින් අමෙරිකා එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස කලාපයේ පිහිටි අමෙරිකානු යුධ කඳවුරු රැසකට දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පියවර ගෙන ඇත.
Go to News Site