Collector
Giriş Yap
බිරියට ලෙඩයි කියා නිදන් හරන්න ගිහින්:සී.අයි.ඩි සාජන් ගෙදර | Collector
බිරියට ලෙඩයි කියා නිදන් හරන්න ගිහින්:සී.අයි.ඩි සාජන් ගෙදර

බිරියට ලෙඩයි කියා නිදන් හරන්න ගිහින්:සී.අයි.ඩි සාජන් ගෙදර

පුදුකුඩු ඉරිප්පු ප්‍රදේශයේ නිදන් හෑරීම සඳහා ලෝහමය ද්‍රව්‍යයන් නිරීක්ෂණය කළ හැකි යන්ත්‍රයක් ප්‍රවාහනය කළ බව කියන සිද්ධියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයේ සාජන්වරයෙකුගේ වැඩ තහනම් කළ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Go to News Site