Collector
Giriş Yap
ආණ්ඩුවේ කන්තෝරුවලට දුම්රිය සීසන් නිකුත් කිරීම ඩිජිටල් වෙයි | Collector
ආණ්ඩුවේ කන්තෝරුවලට දුම්රිය සීසන් නිකුත් කිරීම ඩිජිටල් වෙයි

ආණ්ඩුවේ කන්තෝරුවලට දුම්රිය සීසන් නිකුත් කිරීම ඩිජිටල් වෙයි

රජයේ ඩිජිටල්කරණ ජාතික වැඩපිළිවෙලට අනූව රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ තවත් ඉදිරි පියවරක් ක්‍රියාත්මක කරමින් රාජ්‍ය නිලධාරීන් සඳහා අනුග්‍රාහ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මාර්ගගත(Online) ක්‍රමවේදය ඔස්සේ ලබා දීමට පියවර ගෙන ඇත.

Go to News Site