Collector
Giriş Yap
වෙළෙඳ ප්‍රදර්ශනයකට වසන්ත චීනයට | Collector
වෙළෙඳ ප්‍රදර්ශනයකට වසන්ත චීනයට

වෙළෙඳ ප්‍රදර්ශනයකට වසන්ත චීනයට

චීනයේ කුන්මින් නගරයේ දී හෙට(11) ආරම්භ වන 10 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය සහ 30 වන චීන (කුන්මිං) ආනයන සහ අපනයන ප්‍රදර්ශනය - 2026 සඳහා සහභාගී වීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා චීනය බලා පිටත්ව ගියේය.

Go to News Site