Collector
Giriş Yap
තියුණු ආයුද සමග 11ක් සැකපිට | Collector
තියුණු ආයුද සමග 11ක් සැකපිට

තියුණු ආයුද සමග 11ක් සැකපිට

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අද අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඉකුත් කාලය පුරා විවිධ පුද්ගලයන් තියුණු ආයුදවලින් කපා බරපතල තුවාල සිදු කිරීමේ කල්ලිය මෙහෙයවූ ’’බබුවා’’ සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ’’ආමි චතු’’ නැමැත්තා ඇතුළු පුද්ගලයන් 11 දෙනකු විදේශීය රටක ජිව අත්බෝම්බයක් සහ තියුණු ආයුධ සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව සඳහන් කරයි.

Go to News Site