පොළොන්නරුව වැලිකන්ද වඩමුනේ පාලම අසලදී වටිනා ඇත් දළ ජෝඩුවක්, බෙහෙත් කොටන තුවක්කුවක් සමග අවුරුදු 44 ක් වයසති පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.