Collector
Giriş Yap
දඩ කොලයක් දුන් පොලිස් නිලධරයාට අලි සබ්‍රිගෙන් ප්‍රසාද සටහනක් | Collector
දඩ කොලයක් දුන් පොලිස් නිලධරයාට අලි සබ්‍රිගෙන් ප්‍රසාද සටහනක්

දඩ කොලයක් දුන් පොලිස් නිලධරයාට අලි සබ්‍රිගෙන් ප්‍රසාද සටහනක්

මහා මාර්ගයේ රථ වාහන ආලෝක සංඥා නීතිය කඩ කිරීම නිසා දඩ ගැසීමකට ලක් වූ හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අදාළ පොලිස් නිලධරයා කටයුතු කළ වෘත්තීමය භාවය අගයමින් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

Go to News Site