Gossip Lanka News
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා තබා ගනිමින් ප්‍රශ්න කරනු ලබන, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලෛයි මහතා මීට පෙර යම්කිසි වධහිංසාවකට හෝ අනිසි සැලකීමකට ලක්ව ඇත්දැයි සොයා බැලීම සඳහා පස්දෙනෙකුගෙන් යුත් විශේෂ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර, ඊට අදාළ වාර්තාව ලබන ජූලි මස 01 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (10) නියෝග කළේය. විශේෂඥ මනෝ වෛද්‍යවරුන් තිදෙනෙකු සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් (JMO) දෙදෙනෙකුගෙන් මෙම පස්වැදෑරුම් වෛද්‍ය මණ්ඩලය සමන්විත විය යුතු බව මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත. සුරේෂ් සලෛයි මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව, ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site
NewsWire
Ada Derana Sinhala
Ada Derana Sinhala
Ada Derana Sinhala
Ada Derana Sinhala
NewsWire
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News
Gossip Lanka News