Collector
Giriş Yap
හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි | Collector
හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (11) ප.ව. 7සිට අනිද්දා 12 පෙ.ව 7.00 දක්වා පැය 12.00ක කාලයක් ජල සැපයීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Go to News Site