Collector
Giriş Yap
මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය තවදුරටත් සීමා කරයි | Collector
මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය තවදුරටත් සීමා කරයි

මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය තවදුරටත් සීමා කරයි

"දිව්වා" සුළි කුණාටුව හේතුවෙන් ගිරිඋල්ල පොලිස් වසමේ පිහිටි මා ඔයේ ජල පහරට ගසා ගෙන එන ලද උණ පදුරු, ගස් මුල් මා ඔයේ පාලමේ සිරවීම හේතුවෙන් එම සුන්බුන් ඉවත් කිරීම තවදුරටත් හෙට 11 සහ අනිද්දා 12 යන දිනයන්හි ද සිදුකරන බවට නිට්ටඹුව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු අංශය විසින් දැනුම් දී ඇත.

Go to News Site