Collector
Giriş Yap
ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී මාරක අනතුරක් | Collector
ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී මාරක අනතුරක්

ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී මාරක අනතුරක්

අලුත්ගම, ඩිපෝව පාර පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී අද (10) පස්වරුවේ සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථ රියදුරෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

Go to News Site