Collector
Giriş Yap
සලේගේ සත්‍යග්‍රහය අතෑරලා කට්ටිය මාරු වුණා… නැත්නම් යන්නේ ගුටිකාලා…! – ජගත් මනුවර්ණ… | Collector
සලේගේ සත්‍යග්‍රහය අතෑරලා කට්ටිය මාරු වුණා… නැත්නම් යන්නේ ගුටිකාලා…! – ජගත් මනුවර්ණ…

සලේගේ සත්‍යග්‍රහය අතෑරලා කට්ටිය මාරු වුණා… නැත්නම් යන්නේ ගුටිකාලා…! – ජගත් මනුවර්ණ…

සුරේෂ් සලේ වෙනුවෙන් පිටකොටුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් සඳහා වාඩි වූ පිරිස දින තුනක් ඇතුළත ආපසු ගොස් ඇතැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු ජගත් මනුවර්ණ පවසයි. පසුගිය දිනවලද ජනතාව පැමිණ මෙම පිරිසට පහර දීමට උත්සාහ කළ බවත් තව දින කිහිපයක් එහි රැඳී සිටියේ නම් ඔවුන්ට යෑමට සිදුවන්නේ එම ජනතාවගෙන් ගුටි කා බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි. අද (10) පාර්ලිමේන්තුව අමතමින් ජගත් මනුවර්ණ මේ බව කීය.

Go to News Site