Collector
Giriş Yap
ප්‍රා සභා රැස්වීමෙන් වතුර බෝතල් ඉවතට | Collector
ප්‍රා සභා රැස්වීමෙන් වතුර බෝතල් ඉවතට

ප්‍රා සභා රැස්වීමෙන් වතුර බෝතල් ඉවතට

කළුතර ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමට සහභාගි වන මන්ත්‍රීවරුන්ට, නිළධාරීන්ට මෙන්ම මාධ්‍යවේදීන්ටද මෙතෙක් පානීය ජල බෝතල් ලබාදුන් අතර, එය අද සිට අත්හිටුවා තිබුණි.

Go to News Site