Collector
Giriş Yap
පාස්කු පරීක්ෂණ ගැන වැරදි මත කියන්නේ ඔත්තු බලපු අය | Collector
පාස්කු පරීක්ෂණ ගැන වැරදි මත කියන්නේ ඔත්තු බලපු අය

පාස්කු පරීක්ෂණ ගැන වැරදි මත කියන්නේ ඔත්තු බලපු අය

පාස්කු මිනී මැරුමේ පරීක්‍ෂණ පිළිබඳව විවිධ වැරදි මත ගොඩ නගන්න හදන්නේ ඝාතනයට ඔත්තු බැලූ උදවිය බව ප්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Go to News Site