Collector
Giriş Yap
සලේ පාස්කු ඉරුදින ප්‍රහාරයට ඉස්ලාම් අන්තවාදීන් මෙහෙයවලා | Collector
සලේ පාස්කු ඉරුදින ප්‍රහාරයට ඉස්ලාම් අන්තවාදීන් මෙහෙයවලා

සලේ පාස්කු ඉරුදින ප්‍රහාරයට ඉස්ලාම් අන්තවාදීන් මෙහෙයවලා

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ පාස්කු ඉරුදින ප්‍රහාරයට කුමන්ත්‍රණකාරීව සම්බන්ධ වෙමින් එ් සදහා ඉස්ලාම් අන්තවාදීන් මෙහෙයවා ඇති බවට විමර්ශනවලදී පැහැදිලි තොරතුරු අනාවරණය වී අැතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය

Go to News Site