Collector
Giriş Yap
කජුවත්තේ වෙඩි තැබීමට අටක් සැකපිට | Collector
කජුවත්තේ වෙඩි තැබීමට අටක් සැකපිට

කජුවත්තේ වෙඩි තැබීමට අටක් සැකපිට

වනාතවිල්ලුව කල්අඩිය ප්‍රදේශයේ රජයේ ඉඩමකට කජූ ඇහිලිමට නීති විරෝධි ලෙස ඇතුළු වු පිරිසකට වෙඩි තබා එක් අයකු මරා දැමිමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ඉඩමේ මුරකරුවන් ඇතුළු අට දෙනකු සමග වායු රයිපල් හා කෑබ් රථයක් වනාතවිල්ලුව පොලිසිය අද සවස අඩංගුවට ගත් බව කියයි.

Go to News Site