Collector
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට දඩයක් | Collector
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට දඩයක්
Ada Derana Sinhala

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට දඩයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිළ අඩු පන්දුවාර වේගයක් රඳවාගැනීම හේතුවෙන් තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

Go to News Site