Collector
ප්‍රදේශ කිහිපයක හෙටත් මි.මී 100ක ඉක්මවූ වැසි | Collector
ප්‍රදේශ කිහිපයක හෙටත් මි.මී 100ක ඉක්මවූ වැසි
Ada Derana Sinhala

ප්‍රදේශ කිහිපයක හෙටත් මි.මී 100ක ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් හෙට (07) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Go to News Site