Collector
Giriş Yap
මාස පහක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 3.9 ඉක්මවයි | Collector
මාස පහක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 3.9 ඉක්මවයි

මාස පහක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 3.9 ඉක්මවයි

2026 වසරේ මැයි මාසය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු මුළු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 847ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Go to News Site