Gossip Lanka News
ඉස්ෆහාන් නගරයට ඊයේ රාත්‍රියේදී ඊශ්‍රායල් ගුවන් හමුදා දරුණු ලෙස පහර දෙන බවත් ඊශ්‍රායල් ප්‍රහාරක ජෙට් යානාවල හඬ දිගටම ඇසෙන බවත් වාර්තා වෙයි. එක්සත් ජනපද ගුවන් හමුදාවේ ඉන්ධන යානා විශාල වශයෙන් මැදපෙරදිග අහසේ මේ වන විට තිබෙන අතර එක්සත් ජනපද ගුවන් හමුදාවේ බර බෝම්බ හෙලන යානා ඉරාන ගුවන් සීමාවට ඇතුළු වෙමින් තිබෙන බව වාර්තා වෙනවා. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site