ඡන්ද අවුල් ලිහන්න නීතිපති මැකෝ මැතිසබයට
Lankadeepa

ඡන්ද අවුල් ලිහන්න නීතිපති මැකෝ මැතිසබයට

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නීතිමය බාධා පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් කැඳවා කරුණු විමසීමට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාලව කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇත.

Go to News Site