Lankadeepa
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියට හිංසන අඩන්තේට්ටම් සහ වෙනස් කොට සැලකීම් සිදුවී ඇති හෙයින් අැයට සාධාරණය ඉටු කරන ලෙස නිර්දේශ කෙරැණු හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ වාර්තාව බාරදී හරියටම මාස හතරක කාලයක් ගතවී අැතත් ඇයට තවමත් කිසිදු සාධාරණයක් ඉටුවී නැතැයි වාර්තාවේ.
Go to News Site