තෙල් මිල වැඩි කරනු ලැබුවේ තෙල් මිල සූත්‍රයට අනුව බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාගේ මහතා පවසයි.