මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ කෝටි 3කට වැඩි දේපලවලට දුන් තීන්දුව
Ada Derana Sinhala

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ කෝටි 3කට වැඩි දේපලවලට දුන් තීන්දුව

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක විසින් නීති විරෝධි ලෙස උපයාගත් මුදලින් මිලදී ගන්නා ලද රුපියල් කෝටි 03 කට අධික වටිනාකමින් යුත් දේපල ක්‍රියාවිරහිත කර තිබේ.

Go to News Site