අන්තර්ජාලය අනිසි ලෙස භාවිතා කළ ඉරානයේ පුද්ගලයින් 466ක් අත්අඩංගුවට
Ada Derana Sinhala

අන්තර්ජාලය අනිසි ලෙස භාවිතා කළ ඉරානයේ පුද්ගලයින් 466ක් අත්අඩංගුවට

අන්තර්ජාලය අනිසි ලෙස භාවිත කර රටෙහි අස්ථාවරත්වයක් ඇති කිරීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් ඉරාන පොලීසිය පුද්ගලයින් 466 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

Go to News Site