ද්විතීයික අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථාන ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.