නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට
Ada Derana Sinhala

නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ඉන්ධන ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු මොරගහහේන ගෝනපල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Go to News Site