ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ට මෙරටට ආරාධනා
Ada Derana Sinhala

ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ට මෙරටට ආරාධනා

ආයෝජනය සඳහා ශ්‍රී ලංකාව සාමකාමී සහ හිතකර ගමනාන්තයක් වන බැවින් ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ට මෙරටට ආරාධනා කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතාට පවසා තිබේ.

Go to News Site