යුද්ධය අවසන් කිරීමට එකඟ වීමක්? කිසිදා න්‍යෂ්ටික අවි ළඟ තබා නොගන්නා බවට ඉරානය එකඟ වූ බව ට්‍රම්ප් කියයි
Gossip Lanka News

යුද්ධය අවසන් කිරීමට එකඟ වීමක්? කිසිදා න්‍යෂ්ටික අවි ළඟ තබා නොගන්නා බවට ඉරානය එකඟ වූ බව ට්‍රම්ප් කියයි

අමෙරිකාවේ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ තවත් පිරිසක් ඉරානය සමඟ සාකච්ඡාවලට නායකත්වය දෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසූ බව වාර්තා වේ. ඒ අනුව එහිදී ඔහු පවසා ඇත්තේ, දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණීමේ බලාපොරොත්තුවක් තිබෙන බවයි.

Go to News Site