මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ රු. මිලියන 150ක දේපොළක් ක්‍රියාවිරහිත කෙරේ
Ada Derana Sinhala

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ රු. මිලියන 150ක දේපොළක් ක්‍රියාවිරහිත කෙරේ

නීතිවිරෝධි ලෙස උපයා ගත් මුදලකින් මිලදීගත් රුපියල් මිලියන 150ක දේපොළක්, නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියාවිරහිත කර තිබේ.

Go to News Site